Tricks


DESKTOP CUSTOMIZE කරනයේ නව නැම්මක්

DESKTOP CUSTOMIZE කරන්න මම එක එක විදියෙ මෘදුකාංග හදුන්වා දීලා තියනවනෙ 
ඔන්න අද මම කියන්න යන්නේ අලුත්ම මෘදුකාංගයක් ගැනයි මේකට කියන්නේ 7tsp
එහෙම නැත්තන් Se7en Theme Source Patcher


මේක ලගදී ආව
software 1ක් නිසා ගොඩක් අය අහල නැතුව ඇති
මේක ගැන විස්තර කියන්න කලින් කියන්න ඕන මේක වැඩ කරන්නේ windows 7 වලට විතරයි
මෙම patcher මගින් original(current) system files back up කරලා ඒවා patch කිරීමක් සිදු කරනවා.
මේකට වැඩ කරන official color packs ගොඩක් තියනවා download
කරගන්න ඒවා ගැන පස්සෙ කියන්නම් ඒවගෙම ඔයාලට පුලුවන් custom themes හදන්නත්ඊට පස්සෙ ඒවා 7tsp GUI එකට apply කරන්නත් පුලුවන්.
අපි
 Modifi කරන්න පුලුවන් දෙවල් තමා icons, bitmaps, 
cursors, visual style, Start button, side panel, logon screen, sounds, fonts,
task manager colors, copy animation colors.



patche කරනවා වගේම ඕනම වෙලාවක Restore කරගන්නත් පුලුවන් 
මෙම restore කරගැනීම ක්‍රම කිහිපයකට කරන්න පුලුවන්
1.restore the patched files to the backup made at 7tsp's first run
2.restore all or one system file(s) to Windows default.

මෙම patcher run කරන හැම වෙලාවෙම ඒක automatically Restore Point
හදාගන්නවා ඒ නිසා තවත් ලෙසි.

ඒ වගෙම manually Restore Pointහදන්නත් පුලුවන්
(Program > Create Restore Point)ගිහින්.


මෙච්චර විස්තර කිව්වට තාම බාගන්න දුන්නෙ නෑනේ මෙන්න බාගන්න

මෙන්න
Installer Version

Version: 0.3 (3003) Installer
Size: 3,3 MB
http://www.xptsp.com/fixit/dl.php?url=programs/7tsp_GUI_v0.3_B(3003)_Installer.exe

මෙන්න
Portable Version
Version: 0.3 (3003) Portable
Size: 2,5 MB 
http://www.xptsp.com/fixit/dl.php?url=programs/7tsp_GUI_v0.3_B(3003).exe

බාගන install කරගන්නකො