softwares

SOFTWARES
Winamp 5.6 

Download
http://download.nullsoft.com/winamp/client/winamp561_full_emusic-7plus_en-us.exe

skype


Download
http://download.skype.com/SkypeSetup.exe


Google Chrome Arts




මෙන්න නියම වැඩක්.ඔබ පාවිච්චි කරන්නේ Google Chromeද...?එහෙනම් ඔයාලගෙ බ්‍රවුසර් 1ක ලස්සන කර ගන්න මෙන්න තීම් පෙලක්ම.ඒක කරන්නෙ මෙහෙමයි.පහල දීල තියෙන ලින්ක් එකට ගොස් ඔබ කැමති තීම් එකතෝරන්න.එවිට බ්‍රවුසරය ස්ව‍යංක්‍රීයව එය බාගතකොට ගෙන තීමය බ්‍රවුසරයට දමා ගනීවි.
ලින්ක් එකට මෙතනින් යන්න >



..:: ස්ව්‍යංක්‍රීයව පරිගණක තිරය වෙනස් කිරීමට හොඳ මෘදුකාංගයක් ::..

අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය තරමක් විශෙෂ එකකි.මෙමඟින් තමන්ගේ පරිඝනක තිරයේ තිබෙන අලංකාර රූපය දිනෙන් දින ස්ව‍යංක්‍රීයව වෙනස්වන අයුරින් සැකසීමට පුලුවන.මෙය මාසෙන් මාසෙට වුවද සකසා තැබිය හැක.
ඉතාම කුඩා මෘදුකාංගයක් (741KB) වන බැවින් ඉතාම පහසුවෙන් ඕනම කෙනෙකුට භාගත කිරීමටද පුලුවන.පහල අයිකනය ක්ලික් කර එය ලබා ගන්න.

අදහසකුත් දාල යන්න.




..:: ගිනි හිවලා වැඩිවියට පත්වෙලා ::..

ඔන්න ලෝක වාසී සියල්ලටම 2010 වසර හොඳ තෑගි ලැබෙන වසරක් බව මොසිල්ලා ආයතනය ඔවුන්ගේ නවතම ගිනි හිවලා සංස්කරණය නොමිලේ ලබාදීමෙන් සපතකොට ඇත.
ඒ ගිනි හිවලා සංස්කරණ 4.0යි.

ගිනි හිවලා වැඩිවියට පත්වූ ආකාරය ගැන ආපසු හැරී බලමු.

මොසිල්ලා ආයතනය තම පළමු වෙබ් බ්‍රවුසරය නිකුත්කලේ 2004 වර්ශයේ නොවැම්බර් මස 09 දිනය.
ඒ සංස්කරණ 1.0 ලෙස නම් කිරීමෙනි.


ඉන්පසු ඔවුන් තම දෙවන සංස්කරණයක් ගෙන සිතන්නට විය.
එහි ප්‍රතිඵලයක් ලෙස සංස්කරණ 2.0 මහජනයාට නිකුත් කලේය.
මෙහිදී ඔවුන් බ්‍රවුසරයේ ගුණාත්මක බව වර්ධනය කරමින් ඉදිරිපත් කර ඇත.
සංස්කරණ 2.0 මහජනයා වෙත නිකුත්කලේ 2006 ඔක්තොම්බර් මස 06 වනදාය.

එයින් නොනැවතුන  ඔවුන් තම ගිනි හිවලා ව‍යාපෘතිය ජනතාව අතර වැඩි වශයෙන් ව‍යාප්ත කිරීමට උපක්‍රම සෙව්වේය.
එහිදී ඔවුනෙයට පිලියමක් වශයෙන් සංස්කරණ 3.0 ජනතාවට මුදා හැරියේය.
ඒ නිකන් නොවේ.පහසුකම් රාශියකින් සන්නද්දවය.
මෙයින් වේගවත් බව විශාල පහසුකමක් විය.
ජනතාව මේ සංස්කරණය වඩාත් ලන්කර ගැනීමට උත්සුක විය.
2008 ජූනි මස 17 වනදා මෙය ලෝකයටම මුදාහැරිමින් මොසිල්ලා ආයතනයේ නව නැම්මමින් ඉදිරියට ගියේය.
මේ වනවිට ලෝකයේ ෆයර්ෆොක්ස් සංස්කරණ පාවිච්චි කරන්නන් සියයට 19 දක්වා ඉහල ගියේය.

ඔන්න 2010 වර්ශයේ මෙහි නවතම සංස්කරණය ඉදිරිපත් විය.
ඒ 4.0 යන සංස් කරණයයි.අද දිනය වනවිට ගිනිහිවලා වැලඳ ගත් පිරිස සියයට 25 දක්වා වර්ධනය වී ඇත.
මෙය තාම පර්යේශන මට්ටමේ තිබෙන සංස්කරණයකි.
ඔවුන් පවසන අන්දමට මෙහි අඩුපාඩු සකසමින් සම්පූර්ණ සංස්කරණය මේ අවුරුද්දේ නොවැම්බර් මස ලෝක වාසී ගිනිහිවලාට වහ වැටුන , වැලඳ ගත් පිරිසට ලබාදෙන බවය.



..:: සිංදු වලට නව පෙරලියක් දෙන්න මෙන්න නියම මෘදුකාංගය ::..

COOL EDIT PRO 2
ඔන්න ඔයාලට මම තවත් හොඳ මෘදුකාංගයක් ගෙනාව.මේක ගීත Edit කරන්න තියෙන එකක්.සමහර අයනම් දන්නව මේකෙ ගුණදොස් නමුත් වැඩ කරලම බලන්නකෝ.නියමෙට තමන්ටම නිර්මණයක් වුවද කරගැනීමට පුලුවන් මට්ටමේ මෙම මෘදුකාංගය පවතියි.

පහලින් තියෙන්නෙ මෙහි ටොරන්ට් ෆයිල් එක.ඊටත් පහලින් තියෙන්නෙ, එකවරම මෘදුකාංගය සහ ක්‍රැක් ෆයිලය බාගත කරන්න පුලුවන් ක්‍රමයයි. බගෙන වෙඩ කරලම මේකට අදහසක් දාන්නකෝ.